පුවත් පොල්දූව මංසන්ධියේ සිට පාර්ලිමේන්තු පාර සහමුලින්ම වසා දැමේ! By Manorama Weerasinghe - May 4, 2022 0 605 FacebookTwitterPinterestWhatsApp උද්ඝෝෂණ සහ විරෝධතාකරුවන් හෙට දිනයේද පාර්ලිමේන්තුව අසලට පැමිණීමට නියමිත බැවින් පොල්දූව වටරවුමේ සිට පාර්ලිමේන්තුව දෙසට මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමීමට පොලීසියට කටයුතු යොදා ඇත.මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ඒ මාර්ග අවට ඇතිවී ඇත.