ආරක්ෂක අංශවල නිවාඩු අවලංගුයි..!

0
643

වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, රට තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් එලෙස ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කළ බවයි.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය ආරක්ෂක අංශ සාමාජිකයින්ට දැනුම් දෙන්නේ, වහාම සේවයට වාර්තා කරන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here