රාජපක්ෂලා නැවත ජයගනී!

0
866

අද දින නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසීමෙන් අජිත් රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර ඇත.

රෝහිණී කවිරත්න මහත්මිය විපක්ෂයෙන් යෝජනා වූ අතර අග්‍රාමාත්‍ය වරයා යෝජනා කර සිටියේ කාන්තාවට මෙම තනතුර ලබාදෙන ලෙසයි.

කෙසේ වෙතත් ඡන්ද 108ක් ලබාගනිමින් අජිත් රාජපක්ෂ මහතා ජයගත් අතර පරාජයට පත්වූ කවිරත්න මන්ත්‍රීවරිය ඡන්ද 78ක් ලබාගෙන තිබුණි. 23ක් ප්‍රතික්ෂේප ඡන්ද බවට පත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here