Friday, May 3, 2024

පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් දෙදෙනෙක්ට ප්‍රහාරයක්….

ස්වර්ණවාහිනී මාධ්‍යවේදී ප්‍රගීත් පෙරේරා සහ සිරස මාධ්‍යවේදී කසුන් සමරවීර යන අයගේ ජංගම දුරකථන පාර්ලිමේන්තුවේදී පැහැරගැනීමට ලක්ව තිබෙනවා..

මෑතකදී ප්‍රහාරයකට ලක්වූ ඉන්දික අනුරුද්ධ හා ඩී.වීරසිංහ යන මන්ත්‍රීවරු දෙදෙනා එසේ සිදුකළ බව වාර්තා වෙනවා. එමෙන්ම හිටපු අමාත්‍ය චන්න ජයසුමන මහතාද ඔවුන්ට පරුෂ වචනයෙන් බැණ වැදී ඇති බවත්, එය පාර්ලිමේන්තුවේදී චෝදනාත්මකව ප්‍රකාශ කර ඇති බවත් වාර්තා වුණා.

එම මාධ්‍යවේදීන් දෙදෙනා පාර්ලිමේන්තුවෙන් ඉවතට ගොස් ඇති අතර තවමත් ඔවුන්වෙත දුරකථන ලබා දී නෑ!

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles