Tuesday, May 7, 2024

එළවළු මිල ගණන් – දඹුල්ල

ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ දඹුල්ලේ සිට.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය දෛනික මිල තොරතුරු තොග මිල
( Rs/1 Kg) (2022.05.17 දින පෙ.ව 08.30)

(දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරය විසින් නිකුත් කරන මිල ගණන් රුපියල් වලින් සඳහන් කර ඇත.)

ගෝවා 120-130
මල්ගෝවා 400-500
රතුගෝවා 0
බෝංචි 450-480
ලීක්ස් 130-140
කැරට් – නුවරඑළිය 130-140
කැරට් – යාපනය 0
කොළබීට් – නුවරඑළිය 0
කට්බීට් – මැල්සිරිපුර 0
කට්බීට් – යාපනය 0
තක්කාලි 530-550
රාබු 0
නෝකෝල් 130-150
කැකිරි 40-45
පිපිඤ්ඤා 85-90
අර්තාපල් – නුවරඑළිය 0
අර්තාපල් – යාපනය 0
අර්තාපල් – වැලිමඩ 0
අර්තාපල් – ආනයන 170-175
වැටකොළු 240-250
බණ්ඩක්කා 150-160
පතෝල 200-220
කරවිල 380-400
තුඹකරවිල 280-300
වට්ටක්කා – මැලේෂියන් 80-90
වට්ටක්කා – ලොකු 0
බටානා 140-160
වම්බටු 300-310
තිත්බටු 300-350
එළබටු 230-250
බෝලබටු 210-220
දඹල 190-200

මෑකරල් 160-170
මුරුංගා 0
අළුකෙසෙල් 65-70
කෙසෙල්මුව 60-65
ඇඹරැල්ලා 160-170
චවුචවු 35-40
දෙහි 540-600
මාළුමිරිස් 280-320
අමුමිරිස් 230-250
වියළි මිරිස් 0
නයිමිරිස් 700-750
ඉඟුරු 150-160
කහ 100-120
පොළොස් 25-30
රතුළූණූ – ආනයන 350-360
රතුළූණූ – ලංකා 0
ලොකුළූණූ- ආනයන 150-160
ලොකුළූණූ- ලංකා 0

අලවර්ග නෙළුම් අල 380-400
කොහිල අල 75-80
කිරි අල 160-180
මඤ්ඤොක්කා 60-70
බතල 80-85
ඉන්නල 0

පලාවර්ග ලූණුකොළ 0
මුකුණුවැන්න 20-25
සලාද 0
ගොටුකොළ 15-20
කරපිංචා 60-70
අතුගෝවා 55-60
නිවිති 65-70
කංකුන් 15-20

ධාන්‍යය බඩ ඉරිඟු ඇට 90-100
සෝයා බෝංචි 380-400
සියඹලා 190-200
තල 280-300
මුංඇට 550-600
කවුපි 480-500
කුරක්කන් 280-300
කඩල 0
රටකජු 270-300
පළතුරු සීනි කෙසෙල් 50-55
ඇඹුල් කෙසෙල් 35-40
කෝලිකුට්ටු 150-160
ආනමාළු 100-110
පේර 260-280
පැපොල් 70-80
කොමඩු 70-80
අන්නාසි 100-110
අඹ‍ 120-130
ෆැෂන් 280-300
පොල් 55-60

– ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles