කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උණුසුම් තත්ත්වයක්..

0
409
BREAKING

අද (29) වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වනවා.

රැඳවියන් දහසකට ආසන්න සංඛ්‍යාවක් මෙම කඳවුරේ රැඳී සිටින අතර ඉන් 500ක පිරිසක් පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට උණුසුම්කාරී තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here