22 ගැසට් වේ!

0
463

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පසුගිය දා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ මෙම පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

ගැසට් මගින් ප්‍රකාශට පත් කර ඇති පනත් කෙටුම්පත පාර්ලිමේන්තු අනමැතිය සඳහා ඉදිරියේදි යොමු කිරිමට නියමිතයි.

කියවන්න. බාගත කරගන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here