ආගමන විගමන දෙපාර්තමේන්තුව ලෝක වාර්තාවක් අබියස?

0
596

ආගමන විගමන දෙපාර්තමේන්තු ඉතිහාසයේ මාසයක කාලයක් තුළ නිකුත් කළ වැඩිම විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය ඉකුත් ජූනි මාසයේ නිකුත් කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක පියුමි බණ්ඩාර පැවසුවේ ඉකුත් ජුනි මාසයේදී නිකුත් කර ඇති ගමන් බලපත්‍ර ප්‍රමාණය ලක්ෂයේ ඉක්මවා ගොස් ඇති බවයි.

මේ අතර ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් එක්දින සේවාව යටතේ ගමන් බලපත්‍ර ලබාගැනීමට අයැදුම්පත් භාරදීම සඳහා ඉදිරි දින 60 ක කාලසීමාව තුළ දින හා වේලාවන් වෙන්කර (Bookings) ගෙන අවසන් වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here