පුවත් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස ජෙනරල් කමල් ගුණරත්න යළි පත් කෙරේ.. By Jagath Wijewardana - July 22, 2022 0 439 FacebookTwitterPinterestWhatsApp ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැවරී ඇති බලතල ප්‍රකාරව අද (22) සිට බලපැවැත්වෙන පරිදි අමාත්‍යංශ කිහිපයකටම නව ලේකම්වරුන් පත් කර තිබෙනවා ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස යළි පත් කර තිබෙන්නේ ජෙනරල් කමල් ගුණරත්න මහතායි.