පුවත් ලිට්‍රෝ ගෑස් මිල වැඩි කෙරේ.‼️ By Jagath Wijewardana - November 6, 2022 0 459 FacebookTwitterPinterestWhatsApp මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබේ. ▪️ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් ඉහළ දමා ඇත. ▪️05Kg සිලින්ඩරයක් රුපියල් 30 කින් වැඩි විය. ▪️ග්‍රෑම් 2.3 සිලින්ඩරයක් රුපියල් 15කින් වැඩි විය.