වනිඳු අංක 01 ට!

0
316

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී කඩුලු 15 ක් දවාගනිමින්, මේ දක්වා වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා වී සිටින පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග අන්තරජාතික ක්‍රිකට් සභාවේ විස්සයි-20 පන්දු යවන්නන් ශ්‍රේණිගතකිරීම අනුව පළමු ස්ථානය ලබාගෙන තිබේ. මේ සඳහා වනිඳුට හිමිවී ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 704 කි. 

මේ අනුව මෙතෙක් හොඳම 20-20 පන්දු යවන්නා ලෙස සිටි ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් ප්‍රසාද ලකුණු 698 ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here