ඉන්දීය නාවික හමුදාව විශේෂ ආරක්ෂක අභ්‍යාසයක් අරඹයි.

0
258
China's aircraft carrier Liaoning takes part in a military drill of Chinese People's Liberation Army (PLA) Navy in the western Pacific Ocean, April 18, 2018. Picture taken April 18, 2018. REUTERS/Stringer ATTENTION EDITORS - THIS IMAGE WAS PROVIDED BY A THIRD PARTY. CHINA OUT. TPX IMAGES OF THE DAY

ඉන්දීය නාවික හමුදාව විසින් විශේෂ සමුද්‍ර ආරක්ෂණ අභ්‍යාසයක් ආරම්භ කර තිබේ.

අභ්‍යාසය දින දෙකක් පුරා සිදු කෙරෙන අතර සමුද්‍රීය ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා ආරම්භ කර ඇති විවිධ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා මෙය පැවැත්වේ.

මෙහි මූලික අරමුණ වන්නේ ඉන්දියාව පුරා වෙරළ ආරක්ෂක උපකරණ සක්‍රීය කිරීම සහ පුළුල් වෙරළ ආරක්ෂක යාන්ත්‍රණය තක්සේරු කිරීමයි.

නිල ප්‍රකාශයට අනුව, මෙම අභ්‍යාසය සමස්ථ කිලෝමීටර් 7516 වෙරළ තීරය සහ ඉන්දියාවේ සුවිශේෂී ආර්ථික කලාපය ඔස්සේ සිදු කෙරෙන අතර ධීවර සහ වෙරළබඩ ප්‍රජාවන් ඇතුළු අනෙකුත් සමුද්‍රීය පාර්ශවකරුවන් සමඟ සියලුම වෙරළබඩ ප්‍රාන්ත ආදි සියල්ල මේ සදහා සම්බන්ධ කර ගනු ඇත.

මෙම අභ්‍යාසය ඉන්දීය නාවික හමුදාව විසින් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ නාවික කටයුතු භාර අනෙකුත් අමාත්‍යාංශ සමඟ සම්බන්ධීකරණයෙන් සිදු කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here