ලංකාවේ ණය බර කෝටි නවලක්ෂය පනී..

0
337

ඉසිළිය නොහැකි ණය බරකට රට ඇඳ දැමීමේ අභියෝගයට මුහුණදීමට සිදුව ඇත්තේ වත්මන් ආණ්ඩුවට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු පවසන්නේ ශ්‍රී ලංකාව මේ වන විට රුපියල් කෝටි නවලක්ෂයක ණය බරකින් පෙළෙන බවයි.

වරක් බර ඉසිළු පාලකයින් තම යුතුකම් කොටස නිසි ආකාරයෙන් ඉටු කළේ නම් රට මෙවන් ඉරණමකට මුහුණ  නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කෑගල්ල, දිස්ත්‍රික්කයේ පිරිවෙන් සහ දේවස්ථාන 50කට පරිඝණක යන්ත්‍ර ලබාදීම වෙනුවෙන් පැවැති උත්සවයකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here