විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

0
360

ලබන වසර සඳහා රජයේ ආදායම් වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

2017 වසර සඳහා වන අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ නොවැම්බර් 10 වැනිදා වන අතර එය මුදල් අමාත්‍ය රවි කරුණානායක විසින් ඉදිරිපත් කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here