ඉංජිනේරුවන්ට වැටුප් ප්‍රශ්නයක් තිබෙනවා

0
306

මහවැලි අධිකාරියේ ඉංජිනේරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නය දිගු කලක සිට පැවතෙන්නක් බවත් නව ඉංජිනේරුවන් වෙනත් පෞද්ගලික අංශවල රැකියාවලට යොමුවන බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහවැලි අධිකාරියේ ඉංජිනේරුවරුන්ගේ සංගමයේ වාර්ෂික සමුළුවේදී අද (28) පැවසීය.

‘වැඩි වැටුප්වලට එවැනි රැකියාවලට යොමුවීම මිනිස් ස්වභාවයයි. නමුත් එවැනි වරප්‍රසාද ගැන නොසිතා අඩු පහසුකම් හා අඩු වරප්‍රසාද මත වැඩකරන ඉංජිනේරුවරුන්ට මම මගේ ගෞරවනීය ස්තූතිය පුදකරනවා‘ යැයි ද ජනපති කීය.

කොළඹ 7 හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණායතනයේ දී සමුළුව පැවැත්විණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here