AB ඩිවිලියර්ස් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙයි

0
361

ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම අංශවලින් සමුගැනීමට දකුණු අප්‍රිකා ක්‍රිකට් ක්‍රීඩක AB ඩිවිලියර්ස් තීරණය කර තිබෙනවා.

37 හැවිරිදි වියේ පසු‍වන ඩිවිලියර්ස් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ සිය 17 වසරක ක්‍රිකට් දිවිය එලෙසින් නිමාවට පත් වන බවයි.

AB ඩිවිලියර්ස් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 114කට, ජාත්‍යන්තර එක්දින තරඟ 228කට සහ පන්දුවාර 20 තරඟ 78කට ක්‍රීඩා කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here