Saturday, April 27, 2024

Jagath Wijewardana

1423 POSTS0 COMMENTS

ඊයේ ගැටුම්වලින් පොලිස් නිලධාරියෙකු ඇතුලු 06 ක් මරුට‼️

කොළඹ ඊයේ දින හටගත් ගැටුම් වලට අදාළව තුවාල ලැබූ 218 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබනවා.,ඒ අතරින් පොළිස් නිළධාරියෙක් සහ තවත් පුද්ගලයෙක්...

අඛණ්ඩ වැඩ වර්ජනයක්…

සියලුම වෘත්තිකයින් අඛණ්ඩ වැඩ වර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර ඇත. ඒ ඊයේ(09) පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදියි. ඒ අනුව මෙම වැඩ වර්ජනයට සියලුම රාජ්‍ය, පෞද්ගලික,...

වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ…

වහාම ක්‍රියාත්මක වන පරිදි රට පුරා ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය එකොළොස් වන බදාදා උදෑසන 7 දක්වා දීර්ඝ කර ඇති බව පොලිසිය දැනුම් දී තිබේ. 

රාජපක්ෂ කෞතුකාගාරයට ප්‍රහාරයක්..(PHOTO)

මහින්ද රාජපක්ෂගේත්, ගෝඨාභය රාජපක්ෂගේත්, චමල් රාජපක්ෂගේත්, බැසිල් රාජපක්ෂගේත් දෙමාපියන් සිහිවීම සඳහා ජනතා බදු මුදල් නාස්ති කරමින් වීරකැටියේ ඉදිකර තිබූ ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාරයට ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. විරෝධකරුවන්ගේ...

වීරකැටියේ සභාපතිගේ නිවස අසළ විරෝධතාකරුවන්ට වෙඩි.. දෙදෙනෙකු මරුට..

වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරත පිරිස් වෙත වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. අදාළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. වෙඩි තැබීමෙන් තුවාල...

මුළු දිවයිනටම ඇඳිරි නීතිය..!

අද රාත්‍රී 7 සිට හෙට උදෑසන 7 දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

අමරකීර්ති අතුකෝරාළ සිය දිවි නසා ගනී…

පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ සිය දිවි නසාගෙන තිබෙනවා . ඒ අද උදෑසන නිට්ටඹුව නගරයේ ආන්ඩුවට එරෙහි ව පැවති විරෝධතා ව්‍යාපාරයටකට එක් වූ පිරිසකට වෙඩි...

නිට්ටඹුව නගරයේ වෙඩි තැබිමක්…ආණ්ඩුවේ මන්ත්‍රිවරයෙකු මරුට

නිට්ටඹුව නගරයේ වෙඩි තැබිමකින් තිදෙනෙකුට තුවාල.එක් අයෙකුට බරපතලයි. වෙඩි තැබිමෙන් පොදුජන එක්සත් පෙරමුණු පොලොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රි අමරකීර්ති අතුකොරාල මිය යයි.

Stay Connected

22,363FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -

Latest Articles