Saturday, January 11, 2025

Jagath Wijewardana

1423 POSTS0 COMMENTS

පාන් රාත්තලක මිල රුපියල් 30කින් වැඩිවේ…

ග්‍රෑම් 450ක පාන් රාත්තලක මිල රුපියල් 30කින් වැඩි කිරීමටත් අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් ඉහළ දැමීමටත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය...

රටේ මරමස්ථාන රැසකට පොලිස් බල ඇණි කැඳවයි.හදිසී තත්වයක්..

පවතින කලහකාරී තත්වය හේතුවෙන් නගර ගණනාවකටම පොලිස් බලඇණි සීරුවෙන් තබා තිබෙන බව අප වාර්තාකරුවන් පවසනවා. එමෙන්ම මේ වන විට රටේ මරමස්ථාන අසල ආරක්ෂාව දැඩි කිරීමටද...

බස් ගාස්තු 35%කින් ඉහළට..!

ඉහල ගිය ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු 35% කින් ඉහල තීරණය කල බව ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. අවම බස් ගාස්තුව රු.20 සිට...

ත්‍රිරෝද රථ ගාස්තු ඉහළට… පානදුරෙන් ගාලූ පාර වසා දමයි…

ඉන්ධන මිල ඉහළ යාමට සමගාමීව ගාස්තු තවදුරටත් ඉහළ දැමීමට ත්‍රිරෝද රථ හිමියන් තීරණය කර තිබෙනවා. පළමු කිලෝමීටරය සඳහා ගාස්තු රුපියල් 80 දක්වා වැඩි කෙරෙන අතර...

තිරිඟු පිටි මිල ඉහලට…

ප්‍රිමා සමාගම තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක මිල රු.40කින් ඉහල දැමූ බව සිය අලෙවී නියෝජිතයින්ට දැනුම් දෙයි.

අයවැය සංශෝධනයක් කර ජනතාවට සහන ලබා දිය යුතුයි… (VIDEO)

අයවැය සංශෝධනයක් සිදු කර ජනතාවට සහන ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (19) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා දර්ශන : News...

ප්‍රදේශ රැසක බස් ධාවනයෙන් ඉවතට…

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඩීසල් මිල ඉහළ දැමීමත් සමග ප්‍රදේශ රැසක පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වී තිබෙනවා. කඩවත, කිරිල්ලවල, ගම්පහ, හලාවත ආදි...

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග වසා දමයි…

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග සියල්ල පොලිසිය විසින් වසා දමා ඇති බව වාර්තා වනවා ඒ හේතුවෙන් එම මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් පවතින බවද සඳහන්

Stay Connected

22,363FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -

Latest Articles