Monday, November 18, 2024

Jagath Wijewardana

1423 POSTS0 COMMENTS

ඉන්දියාවේ ව්‍යාපාර හිතකර පරිසරය CNN අගයයි

ඇපල් ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්ගේ ඉන්දීය සංචාරය, ඉන්දියාව සමඟ ව්‍යාපාර කිරීමට සමාගම් දක්වන උනන්දුව වැඩි කරන බව CNN බිස්නස් වාර්තා කරයි.කුක් පසුගිය මාසයේ...

ඉන්දියාව සහ එක්සත් අරාබිය අතර වෙළෙඳාම පුලුල් කළ සීපා

ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම (CEPA) ක්‍රියාත්මක කිරීම ආරම්භ වී වසරක් ගත වන විට ද්විපාර්ශ්වික වෙළෙඳාමේ වර්ධන එන්ජිම...

චීන තර්ජනයට මුහුණ දීමට ජපානයේ ප්‍රතිපත්ති වෙනසක්

චීනය කලාපීය මුහුදේ වඩ වඩාත් ස්ථීර ලෙස වර්ධනය වීමත් සමග වෙරළාරක්ෂකයේ හැකියාව සහ හමුදාව සමඟ සහයෝගීතාවය ශක්තිමත් කිරීම ඇතුළු ශක්තිමත් සමුද්‍ර ආරක්ෂාවක් වෙනුවන් වන...

පාකිස්තානයෙන් යුක්රේනයට කාලතුවක්කු උණ්ඩ

යුක්රේනයට යුරෝපීය රාජ්‍යයන් හරහා ආරක්ෂක උපකරණ සහ ටැංකි සැපයීමටත් ඒ වෙනුවට පාකිස්තානයට Mi-17 හෙලිකොප්ටර් එන්ජින් සහ අමතර අමතර කොටස් සැපයීමේ ක්‍රියාවලිය දියත් කරමින් පාකිස්තානය...

ඉන්දියාවෙන් මාලදිවයිනට අධිවේගී යාත්‍රා ද්විත්වයක්

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මාලදිවයිනේ තෙදින නිල සංචාරය අරඹමින් එරට ආරක්ෂක අමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවී තිබේ.සිං මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකායේ ෙඅන්තර්ක්‍රියාකාරී සැසියකට...

අයිෆල් කුළුණටත් වඩා උස දුම්රිය පාලමක්

ජම්මු සහ කාශ්මීර කලාපයේ චෙනාබ් ගඟට ඉහළින් මීටර් 359 උසින් ලොව උසම දුම්රිය පාලම ඉදිකිරීමේ ගෞරවය දිනා ගන්නට ඉන්දියාවේ ඉංජිනේරුවරුන් සමත් වී තිබෙනවා.මෙලෙස ඉදිකරන...

ඉන්දීය ආරක්ෂක උපදේශක ඉරානයට

ජූලි මාසයේ දී පැවැත්වෙන ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක සමුළුවට විධිමත් ලෙස ප්‍රවේශ වීමට පෙර ඉරානයේ ආරාධනයක් මත ඉන්දීය ජාතික ආරක්ෂක උපෙදේශක අජිත් දොවාල්...

සුඩානයේ සිරවුණු ඉන්දියානුවන් 2300ක් මුදා ගැනේ

හමුදාව සහ පැරා මිලිටරි කණ්ඩායම් අතර ගැටුම් හේතුවෙන් සිරවුණු ඉන්දීය ජාතිකයන් 2300 දෙනෙකු නිරුපද්‍රිතව යළි රටට ගෙන්වා ගැනීමට හැකි වූ බව විදේශ කටයුතු අමාත්‍ය...

Stay Connected

22,363FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -

Latest Articles