Saturday, November 16, 2024

Jagath Wijewardana

1423 POSTS0 COMMENTS

රැජිනට අවසන් ගෞරව දැක්වීමට පැය තිහක්වත් ඉන්න වෙන ලකුණු…

වෙස්ට්මිනිස්ටර් ශාලාවට දෙවන එළිසබෙත් රැජිනගේ දේහය රැගෙන ඒමෙන් පසු පෝලිම්වල පෙළ ගැසී දේහයට ගෞරව කිරීමට පැය තිහක් පමණ කාලයක් දක්වා බලා සිටීමට සිදුවනු ඇති...

පාසල් දරුවන්ට බත්වේළක්…

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආධාර යටතේ පාසල් දරුවන් ලක්ෂ 18කට පෝෂ්‍යදායි බත්වේළක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිනවා. රටේ පවතින ආර්ථික අර්බුදයත්...

තෙවැනි චාර්ල්ස් රජුටත් හෙනහුරා ලබයිද ?

ඇන්ටිගාව, ජනරජයක් වී තෙවැනි චාල්ස් රජු සිය රටේ රාජ්‍ය නායකයා ලෙස පවතින තත්ත්වයෙන් ඉවත්කරන්නේ ද යන්න පිළිබඳව ජනමතවිචාරණයක් පවත්වා මීළඟ වසර කිහිපය තුළදී තීරණය...

උඩරට විවාහ හා දික්කසාද පනත් කෙටුම්පත ගැසට් කරයි.

උඩරට විවාහ හා දික්කසාද සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබෙන අතර  අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අදාළ පනත් කෙටුම්පත...

A/L විභාගය 2023 පෙබරවාරි මාසයට කල් දමයි?..

අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත උත්තර ලංකා සභාගයේ සභාපති හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි. ගරු අධ්‍යාපන අමාත්‍ය...

සමන්තා පවර් ජනපති සමග සාකච්ඡාවක..

දිවයිනට පැමිණි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ සමන්තා පවර් මහත්මිය මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක නිරත වී සිටිනවා. ඒ ජනාධිපති...

විදුලි කප්පාදුව පැය 10 දක්වා ඉහළට…

ලබන මාසයට පෙර ගල් අඟුරු නොලැබුණ හොත් දෛනික විදුලි කප්පාදුව පැය 10 දක්වා ඉහළ යා හැකි බව විදුලි ඉංජිනේරුවන් පවසනවා. ගල් අඟුරු ලබාදෙන සමාගම් පවසන්නේ...

බංග්ලාදේශ අගමැතිනියගෙන් ඉන්දියාවට ප්‍රසාදය.

අසල්වැසියෙකු ලෙස සිය රටට ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් ඉන්දියාවට ස්තූතිය පළ කරන බව බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා පවසයි. ඒ එන් අයි පුවත් සේවය සමග පැවැති සම්මුඛ...

Stay Connected

22,363FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -

Latest Articles