Saturday, January 4, 2025

ciawpdev

9914 POSTS0 COMMENTS

අනුෂ්ක ගුණසිංහ විමල් හැර යයි

CAMERALK ආයත‍නයේ හිමිකරු සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ මහතා එම ධූරයෙන් අද (28) ඉල්ලා අස්වී තිබෙනවා. ඊට හේතුව කුමක්දැයි ඔහු තවමත් ප්‍රකාශ...

පාරවල් වසා ජනතාව අපහසුතාවට පත්කළ චීනාට විරෝධය

දිවයිනට පැමිණී චීන ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් පාරවල් වසා දැමීමත්, රාත්‍රී කාලයේ රැකියා නිමවී නිවෙස් බලා යන ජනතාව මහමග අපහසුතාවයට පත්වීම නිසා ඔවුන් විරෝධය දැක්වූ...

කොට්ටාව අධිවේගී පිවිසුම වසාදමයි.

අද (28) උදෑසන 6 සිට නැවත දැනුම්දෙන තුරු කොට්ටාව අධිවේගී පිවිසුම වසා ඇත. මෙය මාර්ග සංවර්ධන අධිකාරියෙ තීරණයකි. ඊට හේතුවී ඇත්තේ පිවිසුම් මාර්ගයේ සේවය...

ගම්මාන කිහිපයක් වහා හුදෙකලා කෙරේ.

කොවිඩ්19 වැලැක්වීමේ ජාතික මධ්‍යස්ථානය සදහන් කරන පරිදි වැල්ලවාය නගර සභා සීමාවවෙහෙරයාය ග්‍රා.නි කොට්ඨාසයකොට්ටම්ගහබොක්ක ග්‍රා.නි කොට්ඨාසයබුත්තල, රහතන්ගම ග්‍රා.නි කොට්ඨාසයඋහන, කුමාරිගම ග්‍රා.නි කොට්ඨාසයමාතලේ, අලුගොල්ල ග්‍රා.නි කොට්ඨාසයගම්මාන...

රිෂාඩ් සහ සහෝදරයා දින 90ක් රදවාගන්න අවසර ලැබේ

අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදූර්දීන් මහතා සහ ඔහුගේ සොයුරු රියාජ් බදූර්දීන් මහතාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවා තබාගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය...

තවත් ඔක්සිජන් සිලින්ඩර් 400ක් ඇණවුම් කරයි…

ඉදිරි මාස 06කට ප්‍රමාණවත් ඔක්සිජන් සැපයුමක් ලබාදිය හැකි බව රෝහල්වලට ඔක්සිජන් සපයන සමාගම් දෙක සෞඛ්‍ය අමාත්‍යංශය වෙත දැනුම් දී තිබේ. අදාළ සමාගම් දෙක සතු ඔක්සිජන්...

සියලු පාසල් වසා දමයි.

අප්‍රේල් 30 දක්වා රටේ සියලුම පාසල් වැසේ.

පෝට් සිටි පණත හරහා අපේ රට යළිත් මුදල් විශුද්ධිකරණයෙන් Blacklist වෙන්න පුළුවන් – රනිල්

2011 වසරේදී ජාත්‍යන්තර මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විනිවිදභාවයක් නොමැති ලැයිස්තුවට වැටී තිබුණු ශ්‍රී ලංකාව යහපාලන ආණ්ඩුව විසින් එම තත්වයෙන් මුදවාගත් නමුත් වත්මන් රජය ඉදිරිපත් කර...

Stay Connected

22,363FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -

Latest Articles