පුවත් බැසිල්ගේ ලගම කෙනෙකුටත් කොවිඩ්… By Jagath Wijewardana - April 15, 2022 0 757 FacebookTwitterPinterestWhatsApp හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ බිරිඳට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. ඇය ද මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියි.