Sunday, November 24, 2024
Home CIA ගොසිප්

CIA ගොසිප්

කොරියානු භාෂා විභාගයේ අයදුම්පත් නිකුත් කිරීම ජූනි මස 20 – 23 දක්වා…

කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගයේ අයදුම්පත් නිකුත් කිරීම ජූනි මස 20 දින සිට 23 දින දක්වා දිවයින පුරා පිහිටි කාර්යාංශයේ පළාත් කාර්යාල, දිස්ති‍්‍රක් පුහුණු මධ්‍යස්ථානවලදී...

හිටපු ජනපතිගේ ජපන් සංචාරය..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන ජනහමුවක් මේ වන විට ජපානයේ සුකුබා අන්තර් ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙනවා. එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.

උතුරේ හමුදා කදවුරු ඉවත් කළ යුතු නෑ – අස්ගිරි මහ නාහිමි

උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි පවසයි. එම ප්‍රදේශවල ජනතාවගේ ඉඩම් ඔවුන්ට යළි ලබාදී...

බත්තරමුල්ලේ වෙළඳසැල් දෙකක් ගිනිබත් වෙයි.

බත්තරමුල්ල - ගනේහේන ප්‍රදේශයේදී ඇති වූ හදිසි ගින්නකින් වෙළදසැල් දෙකක් විනාශ වී තිබෙනවා. පොලීසිය සදහන් කළේ අද පස්වරුවේ ඇති වූ ගින්නෙන් ටයර් අලෙවිසැල් දෙකක් විනාශ...

සාලාවේ වැසූ පාසල් අද(13) යළි විවෘත වේ..

සාලාව හමුදා කඳවුරේ ගින්න හේතුවෙන් දැනට වසා දමා තිබෙන සියලු පාසල් අද (13) සිට යළි විවෘත කරන බව රජය පවසයි. හානියට පත් නිවාසවල පදිංචිව සිටි සිසුන්...

ජනාධිපති , අගමැති විශේෂ උපදෙස් මත ඇමති වජිර සාලාව අපදාවේ සහන සැලසීමට යයි

කොස්ගම, සාලාව යුද හමුදා කදවුරේ පිපිරීම හේතුවෙන් ආපදා තත්ත්වයට පත්වුන් සඳහා සහන සැලසීමේ කටයුතු පිළිබඳ ප්‍රගති සමා‍ලෝචන රැස්වීමකට හා එම ප්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවකට 2016 ජුනි...

සතොස ලොරිවලින් එතනෝල් ඇද්ද හිටපු ඇමති පොලිස් දැලේ පැටලෙයිද..?

වත්තල, කෙරවලපිටිය "ඇසැබික් ඕවර්සීස් ප්‍රයිවට් ලිමිටඩ්" නම් ආයතනය මඟින් සුවඳ විලවුන් හා ඕඩිකොලෝන් නිපදවීමට යැයි පවසා එතනෝල් ආනයනය කර ඇති පුවතක් මීට පෙරත් වාර්තා...

රජයට තීරණාත්මක ජූනි මාසය..

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර‍න් මහතාගේ ධූර කාලය ජුනි මාසයෙන් අවසන්වීමට නියමිතයි. මීට අමතරව, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තීරණයක් ගැනීමටත් සිදුවෙනවා. මේ නිසා, ජ්‍යෙෂ්ඨ...

Latest Articles