Wednesday, November 27, 2024
Home CIA ගොසිප්

CIA ගොසිප්

මාධ්‍යයට විවේචනයට ඉඩ ඇතත් ව්‍යාජ පුවත් මවන්න ඉඩ නෑ – අගමැති මහනුවරදී පවසයි

මාධ්‍යයට තමා මෙන්ම ආණ්ඩුව විවේචනය කළ හැකි වුවත්, ආණ්ඩුව පෙරළාදැමීම සඳහා ව්‍යාජ පුවත් මවා පෑමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහනකට...

සිංහල සිසුන් නොපැමිණීමෙන් විභාග හා දේශන වලට බාධා – යාපනය සරසවියේ උපකුලපතිනිය කියයි

යාපනය විශ්වවිද්‍යාලයේ විභාග හා දේශන කටයුතු සිදු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ති අරසරත්නම් මහත්මිය පවසයි. පසුගිය...

පිච්ච මල් පූජාවට යන සැදැහැවතුන්ට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ සහන..

වාර්ෂික පිච්චමල් පූජාව සඳහා සහභාගී වන සැදැවතුන්ට අනුරාධපුර දුම්රිය පරිශ්‍රයේ අද(23) සිට නවාතැන් පහසුකම් හා සනීපාරක්ෂක පහසුකම් සපයන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය...

ඉන්දීය ධීවරයින් 73 ක් නිදහස් කෙරේ.

මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් 70ට වැඩි පිරිසක් නිදහස් කිරිමට ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනූව ජුලි මස 15 වන දින...

පැරදිලත් නිල නිවාස දාල නොයන මන්ත්‍රීවරු ගැන බිමල් කියයි

පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක, රාජ්‍ය නිල නිවාස හිමිකමක් නොමැති පිරිස් විසින් අත්පත් කරගෙන ඇතැයි ප්‍රකාශ කරනවා. ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ හිමිකමක් සහිත තැනැත්තන්ට නිල නිවාස...

පාද යාත්‍රාවට යන ශ්‍රීලනිප සාමාජිකයන්ට ඉදිරියේ වෙන දේ මෙන්න – ශ්‍රීලනිප මහලේකම්

ශ්‍රීලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පක්‍ෂයේ අනුමැතියකින් තොරව පක්‍ෂයේ නම භාවිත කරමින් පා ගමන් පැවැත්වීම නීති විරෝධී බවත්, එවැනි...

“සූටිං – මාටිං ආණ්‌ඩුවේ විසිල් විතරයි බල්ටි නෑ” – පා.මන්ත්‍රී පියල් නිශාන්ත

ඒකාබද්ධ විපක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා ප්‍රකාශ කරන්නේ පක්‌ෂ, පාට භේදයකින් තොරව රටට ආදරය කරන සියලු ජනතාව මහනුවරින් ඇරඹෙන ජන සටන පාද යාත්‍රාවට...

පාට කළ ආර්ථික පසෙකලා ජාතික ආර්ථිකයක් ගොඩ නැගීමට එක්වන්න – මුදල් ඇමැතිගෙන් ඇරයුම්

රටේආර්ථිකය කඩා වැටී ඇතැයි මිත්‍යාවක් ගොඩනැඟීමට ඇතැමුන් උත්සහ කරන මෙම අවධියේ පාට කළ ආර්ථිකයක් නොව ජාතික ආර්ථිකයක් ගොඩනැගීමට එක්වන්නැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා...

Latest Articles