Wednesday, November 27, 2024
Home CIA ගොසිප්

CIA ගොසිප්

වෛද්‍ය වර්ජනයෙන් රෝගීහූ දැඩි දුෂ්කරතාවයක..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයින පුරා රෝහල්වල ක්‍රියාත්මක කළ සංකේත වැඩ වර්ජනය හේතුවෙන් රෝගීහු දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම වර්ජනය ක්‍රියාත්මක...

මාතර ජාතික ක්‍රීඩා සංකීර්ණය ජනපති අතින් විවෘත වෙයි.

මාතර දිස්ත්‍රික් ජාතික ක්‍රීඩා සංකීර්ණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබේ. සියලු පහසුකම්වලින් සමන්විතව ජාත්‍යන්තර මට්ටමේ තරග ඉසව් පැවැත්විය හැකි අයුරින් මෙම ක්‍රීඩා...

ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීමට තීරණය කරයි

නිදහස් දින උත්සවයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට ගත් තීරණය නීති විරෝධී බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොණුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමට...

2017 පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීමේ චක්‍රලේඛය සංශෝධනය කෙරේ.

2017 වසර සඳහා පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීමේ චක්‍රලේඛය මගින් ආදි ශිෂ්‍යයන්ට සම්මුඛ පරීක්ෂණ මණ්ඩල, අභියාචනා සහ විරෝධතා පරීක්ෂණ මණ්ඩලයට ඉදිරිපත්වීම අවහිර කරමින්...

කතරගම මහා දේවාලයේ ඇසළ මංගල්‍යය හෙට ඇරඹේ..

හෙට රාත්‍රී 7න් පසුව රුහුණු කතරගම මහා දේවාලයේ ඇසල මහා මංගල්‍යය සුභ මොහොතින් ඇරඹෙන බව එහි බස්නයකය නිළමේ වන D.P කුමාර මහතා සඳහන් කර...

කුසල්ට වන්දි ගෙවීමට ICC ය ඒකමතිකව තීරණය කරයි..

තහනම් උත්තේජක ගත් චෝදනාවට ලක්ව ඉන් නිදහස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට වන්දි ලබා දීමට ICCය ඒකමතිකව තීරණය කර...

නව මහ බැංකු අධිපති ගැන හර්ෂගේ විශ්වාසය..

නවමහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට ශ්‍රී ලංකා මහ බැංකුවේ බිඳ වැටුණු විශ්වාසනීයත්වය කඩිනමින් ගොඩනැංවීමේ වගකීම පැවැරී ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය...

මධ්‍යම අධිවේගය වසර තුනකින් ජනතා අයිතියට – ලක්ෂ්මන් කිරිඇල්ල

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වසර තුනකින් අවසන් කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. නව රජයේ ප‍්‍රමුඛ සංවර්ධන යෝජනාවක් ලෙස ක‍්‍රියාත්මක...

Latest Articles