Wednesday, November 27, 2024
Home CIA ගොසිප්

CIA ගොසිප්

රවී එනතෙක් නව මහ බැංකු අධිපති පත් නොවන ලකුණු..

මුදල් ඇමති රවීගේ නිර්දේශය නොමැතිව මහ බැංකු අධිපති පත් කළ නොහැකි බැවින්, එම ධූරය පත් කිරීම කල් යන ලකුණු පහලව ඇත. මුදල් ඇමති මේ...

ගම්මන්පිල ඇප මත නිදහස් වෙයි..

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එකාබද්ධයේ උදය ගම්මන්පිළ මහතා ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද තීරණය කර...

අවම හා දෙවන බස් ගාස්තු ඉහළට..

පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා ඇත්තේ, අවම සහ දෙවන බස් ගාස්තුව අනිවාර්යයෙන්ම රුපියලකින් ඉහළ නැංවීමට කටයුතු කරන බවයි. පසුගියදා කැබිනට්...

ආනමඩුවේ ජල බෝතලයට අධිකරණයෙන් වාරණයක්…

සෞඛ්‍ය අමාත්‍යංශයේ අවසරය ලැබෙන තුරු ආනමඩුව අධිකරණ බලසීමාව තුළ බෝතල් කරන ලද පානීය ජලය බෙදාහැරීම තහනම් කර තිබෙනවා. එ් ආනමඩුම මහේස්ත‍්‍රාත් ජනනි එස්. විජේතුංග...

එංගලන්ත තරඟාවලිය පරාජය වීම – මැතිව්ස් තතු පහදයි..

ලංකා කණ්ඩායම හා සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර අවසන් වූ සිවුවැනි එක්දින තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ලංකා නායක මැතිව්ස් සඳහන් කර සිටියේ,...

ඕසෝන් ස්ථරය සුව අතට හැරේ..

පර්යේෂකයින් පවසන අන්දමට, ඇන්ටාක්ටිකාවට ඉහළින් ඇති ඕසෝන් සිදුර සුව තත්වයට පත්වෙමින් තියනවා. 2015දී එහි ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන 4ක් වුණු අතර, එය 2000දී පැවති...

කෑගල්ලේ අවතැන් වූවන්ට, ජනපති නියමයෙන් නව නිවාස 3000 ක්

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි කෑගල්ල දිස්ත‍්‍රික්කයේ නාය යෑම් සහ ගංවතුර නිසා අපදාවන්ට ලක්වූ පවුල් සඳහා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් අක්කර 800 ක...

අදින් අවසන් පුංචි ආණ්ඩු වල නිල කාලය යළි දීර්ඝ නොකෙරේ..

අදින් නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතන 23ක කාලය තවදුරටත් දිගු නොකරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි. කොළඹ...

Latest Articles