Tuesday, November 26, 2024
Home CIA ගොසිප්

CIA ගොසිප්

කහටගහ පතලේ සේවකයෝ යළි උපවාසයේ…

කහටගහ පතලේ සේවකයින් අද දින උපවාසයක යෙදී තිබුණා. ඒ පතලේ අඩි 2000කින් පමණ ගැඹුරින්වූ ප්‍රදේශයක සිටයි. ඔවුන් උපවාසයේ යෙදී ඇත්තේ ඔවුන්ට හිමිවන දෛනික අවධානම් දිමනාව රුපියල්...

එස්.එම්. රංජිත් ජනපති කොමිෂම හමුවට..

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත් මහතා බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබෙනවා. ඔහු මෙලෙස කැඳවා ඇත්තේ පළාත් සභාවේ වාහන අවභාවිත...

එංගලන්තයට එරෙහි දෙවන තරඟය අද…

ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර දෙවනි එක්දින තරඟය අද පැවැත්වෙනවා. මෙරට වේලාවෙන් පස්වරු 6.30ට පමණ තරඟය ඇරඹෙණු ඇති. ලංකාව හා එංගලන්තය යන කණ්ඩායම් දෙකම...

තිරිංග අක්‍රීයවී පසු පසට ආ ලොරියට යටවූ ගුරුවරියගේ අවාසනාව..

මාර්ගයේ කඳුගැටයක නවතා  තිබූ ලොරියක් තිරිංග නොමැතිව පසුපසට පැමිණීමෙන් අවාසනාවන්ත ලෙසින් එයට යටවී පාසල් ගුරුවරියක්‌ එම ස්‌ථානයේදීම මියගොස්‌ තිබෙනවා. මෙම අනතුරින් මියගොස්‌ ඇත්තේ මොරොන්තොට...

මහ බැංකු අධිපතිට විරෝධය පාන්න ආ රෝහිත/ශ්‍රියානි රෝහලේ..

මහබැංකු අධිපතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ආරම්භ කර ඇති විරෝධතා ව්‍යාපාරයක් මේ වන විට කොළඹ කොටුවේ පැවැත්වෙයි. ඒ අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා හදිසි...

කොටස් වෙළද පොල භීතිකාවක් – ආයෝජකයෝ සිය කොටස් ඉවත් කරගැනීමෙන් පිරිවැටුම් පහළ යයි.

ලෝකයේ පිලිගත් මුල්‍ය විශ්ලේෂණ ආයතන විසින් කරන ලද පුරෝකතනයන් හේතුවෙන් කොළඹ කොටස් වෙළඳපොලෙන් ආයෝජකයින් වේගයෙන් සිය ආයෝජන ඉවත් කර ගනිමින් සිටින බව තැරැව්කාර සමාගම්...

ජපුර සිසුන් කඳුළු ගෑස් කා විසිරෙයි..

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් අද දහවල් විරෝධතා පා ගමනක් ආරම්භ කර ඇති අතර කොල්ලූපිටිය...

බෝල්පොයින්ට් පෑන මතක් කරමින් රන්ජන් ජනපතිට ලියයි

මෛත‍්‍රිපාල සිරිසේන මහතා 2015 ජනවාරි 08 වැනිදා ජනාධිපති ධූරයේ දිව්රුම් දුන් අවස්ථාවේ අත්සන් කල බෝල්පොයින්ට් පෑන අදටත් ජනතාවට මතක තිබෙන බව නියෝජ්‍ය ඇමති රන්ජන්...

Latest Articles