Thursday, December 26, 2024
Home CIA විවිධ

CIA විවිධ

හුවාවි හරහා චීනය, නෙදර්ලන්තයේ දුරකතන ලක්ෂ 65ක දත්ත රැස් කරගෙන ඇති බවට අනාවරණයක්

චීනය විසින් හුවාවි දුරකතතන සමාගම හරහා නෙදර්ලන්තයේ අගමැති, මැතිඇමතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුලු ලක්ෂ 65ක පමණ පිරිසකගේ දුරකතන ඇමතුම්වලට සවන්දීම සහ ඒම දුරකතනවල දත්ත රැුස්කරගෙන...

අමෙරිකානු ඩොලරය ශීඝ්‍ර පිම්මක…

රජය වෙත ලැබුණු චීන ණය ආධාර හේතුවෙන් මීට දෙදිනකට පෙර රුපියල් 193ක් දක්වා පහත බැස තිබූ අමෙරිකානු ඩොලරයක වටිනාකම නැවත විශාල ලෙස ඉහළගොස් තිබෙනවා....

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්..

පාර්ලිමේන්තුවේ විපක්ෂ සහ ආණ්ඩු පක්ෂ කණ්ඩායම් අතර උණුසුම් තත්ත්වයක් ඇති වීම නිසා පාර්ලිමේන්තුව සුළු මොහොතකට කල්තබා ති‍බෙනවා. විපක්ෂය සටන් පාඨ ඔසවමින් විරෝධතාවයක....

රජයේ සෞඛ්‍ය අංශ වෙතින් දැනුම් දීමක්..

COVID-19 අනතුරු ඇඟවීම! ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගය බෝ වීමේ ප්‍රවනතාවය වැඩිවීමක් සමග, දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් වීමේ සීඝ්‍ර වැඩිවීමක් නිරීක්ෂණය වී ඇත....

මාල කැඩූ මෘදුකාංග ඉන්ජිනේරුවා

කාන්තාවන්ගේ රන් ආභරණ හා අත්බෑග කොල්ල කා පළාගිය පරිගණක මෘදුකාංග ඉන්ජිනේරුවරයකු අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලිසියේ අපරාධ අංශය පවසයි. කොළඹ කොටුවේ සිට යාපනය දක්වා ධාවනය...

අවුරුදු සැමරීම වරද්දාගත්තොත් තුන්වැනි රැල්ලක් – රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් සංගමය

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය සමරනවිට රට තුළ කෝවිඩ් වසංගතය පවතින බව දැන ජනතාව අවුරුදු සැමරිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්...

කථානායක මුළුපවුලම කාර්යමණ්ඩලයට අරන්

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ පුද්ගලික කාර්ය මණ්ඩලය දැක්වෙන ලියවිල්ලක් මේ වන විටත් සමාජ ජාලාවල හුවමාරු වෙයි. ඒ අනුව කථානායකවරයාගේ පෞද්ගලික ලේකම් ධූරය දරන්නේ ඔහුගේ...

බෝඩිං කාමරයක කෝටියක කේරළ ගංජා

මල්වානේ වල්ගම සමෘද්ධි මාවතේ කුරුස කණුව ප‍්‍රදේශයේ නේවාසිකාගාරයක ස`ගවා තිබූ රුපියල් කෝටියක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම්ස් අසූපහකට (85) ආසන්න ප‍්‍රමාණයක් කැලණිය කොට්ඨාස...

Latest Articles