Saturday, December 21, 2024
Home INTERNATIONAL

INTERNATIONAL

ටොෂීබා සමාගම චීනයෙන් යයි.

ලෝකයේ ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගමක් වන ජපා⁣නයේ ටොෂීබා සමාගම චීනයේ ඩාලියෑන්හි පිහිටුවා තිබූ සිය කර්මාන්ත ශලාව ඉවත් කර ගැනීමට තීරණය කර තිබේ. ඊට හේතුව ලාභය...

ඇෆ්ගනිස්තාන කාන්තාවෝ සටනට බසිති!

තලේබාන් පාලනය ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ගේ නිදහස සීමා කිරීම උග්‍රවීමට සමගාමීව,කාන්තාවන් විසින් සිදුකරන විරෝධතා ද ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තලේබාන්වරැන් උද්ඝෝෂණ...

ඔිස්ට්‍රෙිලියාවේ කැන්බරා අග නගරය තවත් සති 04 කට Lockdown

ඔස්ට්‍රෙිලියාවේ කැන්බරා අග නගරයද ඇතුළත් ACT ප්‍රාන්තය සඳහා පණවා ඇති ලොක්ඩවුන් තත්වය තවත් සති 04 කින් දීර්ඝ කර තිබෙනවා. ඒ අද දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන්...

SpaceX මගින් ප්‍රථම වරට මේ සතියේ සිවිල් වැසියන් පෘථිවි කක්ෂයට

ඇමෙරිකා එක්සත් ජනපදයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරික එලෝන් මස්ක්ට අයත් අභ්‍යවකාශ මෙහෙයුම් සමාගම වන SpaceX මගින් ප්‍රථම වරට සම්පූර්ණයෙන්ම සිවිල් පුරවැසියන්ගෙන් යුතු කණ්ඩායමක් පෘථිවි කක්ෂය වෙත...

තලේබාන් තර්ජන හමුවෙි රට හැරගිය බාක්සිං ශූරිය

ඇෆ්ගනිස්ථාන බොක්සිං ශූරියක් වන සීමා රෙසායි තලේබාන් සංවිධානය විසින් සිදු කළ මරණීය තර්ජන හමුයේ කටාර් රාජ්‍යය බලා පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා...

රටේ ධනවත්ම මිනිසා අගමැති කරමින් ලෙබනනයට අලුත් ආණ්ඩුවක්

වසරකට අධික කාලයක් මුළුල්ලේ විවිධ පරිපාලන හැලහැප්පීම් මැද ආණ්ඩුවක් රහිතව පාලනය වූ ලෙබනනයේ නව ආණ්ඩුවක් ප්‍රකාශයට පත් කිරීම සිදුවිය.එහිදී නජීබ් මිකාටි නමැති ලෙබනනයේ ධනවත්ම...

චීනයේ නගරයක් කොරෝනා අධි අවදානම් කලාපයක් ලෙස නම් කෙ⁣රේ

නැගෙනහිර චීනයේ ෆුජියෑන් ප්‍රාන්තයේ  ෆෙන්ග්ටින්ග් නගරය කොරෝනා අධි අවදානම් කලාපයක් ලෙස නම්කර තිබෙනවා. ෂින්හුවා පුවත් සේවය වාර්තා කළේ දින දෙකක් තුළ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 21...

ඇෆ්ගනිස්තානයේ එක්සත් ජාතීන්ගේ තානාපතිවරයා තලේබාන්වරුන්ට එරෙහිව යයි.

තලේබාන් සංවිධානය විසින් පිහිටවූ රජය පිළිනොගන්නා ලෙස ඇෆ්ගනිස්තානයේ එක්සත් ජාතීන්ගේ තානාපති ගුලාම් අයිසාකි ඉල්ලා සිටියි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අමතමින් ඇෆ්ගනිස්තාන නියෝජිතයා සදහන් කර ඇත්තේ,තලේබාන්...

Latest Articles