Tuesday, November 19, 2024
Home පුවත්

පුවත්

කීත් නොයාර් පැහැර ගැනීමේ ඇතුළත කතාව

මාධ්‍යවේදීන්ගේ හිතවතෙකු ලෙස පෙනී සිටියද මහින්ද රාජපක්ෂ රටේ ජනාධිපති ධුරය හෙබවූ වසර දහය, “සිවුවැනි ආණ්ඩුව” ලෙස සැලැකෙන ජනමාධ්‍යවේදයට ඒ හැටි සුවදායි කාල පරාසයක් නොවීය....

අතට බේත් බැඳ ඇස් සුව කරන ලන්දේගෙදර ඉසිවරයා

පාණදුරේ ඩන්ස්ටන් සේනාරත්න මහතා බොහෝ කාලයක් ඕමානයේ ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වූවෙකි. දිනක් ඔහුට දකුණු ඇසේ වෙනසක් දැනෙන්නට විය. එය පිටින් බලන්නකුට නොතේරුණද ඇහැ...

අනුර සේනානායකට අදත් ඇප නෑ- මාර්තු 16 දක්වා යළි රිමාන්ඩ්

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මාර්තු...

45 වන අගවිනිසුරු දිවුරුම් දෙයි

නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් දිවුරුම් දී තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද උදෑසන ප්‍රියසාද් ඩෙප් අගවිනිසුරුධූරයේ දිවුරුම් දී...

රන්ජන්ට මරණ තර්ජනය කිරීම-සාක්ෂි විමසයි

දිවුලපිටිය ප‍්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැුස්වීමේදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉන්දික අනුරුද්ධ මහතා තමන්ට මරණ තර්ජනයක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුභ සාධන...

රුසියාව හා චීනය එක්ව සිරියාවට එරෙහි යෝජනවා පරදවයි

එක්සත් ජාතීන්ගේ සංවිධාන විසින් සිරියාවට එරෙහිව සම්බාධක පැනවීමට ගෙන එනු ලැබූ යෝජනවා රුසියාව හා චීනය එක්ව නිශේධ බලය යොදා පරාජයට පත් කර තිබේ. සිරියානු සිවිල් යුද්ධයේදී සිරියා...

යහපාලන ආණ්ඩුවේ රැවටීමට එරෙහිව තරුණ තරුණියන්ගෙන් උද්ඝෝෂණ මාලාවක්!

මෛත්‍රී-රනිල් හවුල් ආණ්ඩුව බලයට පත්වුණේ තරුණ තරුණියන්ට විශාල බලාපොරොත්තු ප‍්‍රමාණයක් දීලා. ඔවුන් බලයට ඇවිත් දැන් වසර දෙකකට වැඩි කාලයක් ගත වුණත් තරුණ තරුණියන්ට ලබාදුන්...

විදේශ කටයුතු ඇමති මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරය අමතයි!

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා  ජිනීවා හි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරයේ ඉහළ මට්ටමේ රැස්වීම අමතා කළ ප්‍රකාශය...

Latest Articles