Saturday, November 16, 2024
Home පුවත්

පුවත්

නවීන යුධෝපකරණවලින් සමන්විත හමුදාවක්

පසුගිය පාලන සමයේදි යුද්ධය වෙනුවෙන් ගුවන් හමුදාවට ගුවන් යානා වෙනුවට යකඩ කෑලි ගෙනවිත් දුන් බවත් මුහුදේ යාමට හැකි නැව් වෙනුවට වෙරළේ යාහැකි නැව් ගෙනා...

හමුදාව දුර්වල කරන්න තීන්දු ගෙන නෑ

ශ්‍රී ලංකා ජනරජයේ හමුදාව ශක්තිමත් කිරීමට මිස දුර්වල කිරීම වෙනුවෙන් කිසිඳු තීන්දුවක් ගෙන නැතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (7)අවධාරණය කළේය. පසුගිය...

අපේ ඉඩම් අපට දෙන්න!

නන්දිකඩාල් කළපුවෙන් එල්්. ටී.ටී.ඊ. සන්නද්ධ අරගලය නිමාවට පත්වුව ද උතුරුකරයේ ජනතාවට තවමත් විවිධ අරගලයන්ට මුහුණ දීමට සිදුව තිබේ. දකුණේ කිසිදිනෙක ඇති නොවුණු, උතු‍ර වීම...

ෆිදෙල් කැස්ත්‍රෝ අපේ කාලයේ වීරයකුගේ සමුගැනිම

ජීවත් වන විප්ලවවාදියකුගේ පුද්ගල ප්‍රතිරූපය වන්දනාවට ලක්කළ යුත්තක් නොවේ. මෙහි රට පාලනය කරන්නේ මිනිසුන් මිස දෙවියන් නොවේ - ෆිදෙල් කැස්ත්‍රෝ මුහුණ පුරා වැවුණු රැවුලකින්...

ජනපති බලතල ඉක්මවා යන ඇමති තනතුරක්?

ඉට්කා ඇතුළු වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමේ අරමුෙණන් ජනාධිපති බලතල ඉක්මවා යන ඇමති තනතුරක් ඇති කිරීමට හා නිලධාරීවරයෙකු පත් කිරීම සඳහා විශේෂ පනතක් ගැසට් කර...

යහපාලන ආණ්ඩුවේ සාර්ථකත්වය දැක ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් මෙරට ආයෝජනයට

වත්මන් යහපාලන ආණ්ඩුව ගෙනයන ආර්ථික වැඩපිළිවෙළේ සාර්ථකත්වය දැක පිළිබඳ සතුට පළ කරමින් ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් සමූහය ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථානයක් ආරම්භ කිළ බවත් එහි සේවය...

උතුරු සංවර්ධන සැලසුම් ජනපති පදවි ප්‍රාප්තියට සමගාමීව

උතුරු-නැ‍ඟෙනහිර ප්‍රදේශ වෙනුවෙන් වත්මන් යහපාලන රජය ක්‍රියාත්මක කරන සංවර්ධන සැළසුම් ජනාධිපති පදවි ප්‍රාප්තියට සමගාමීව ආරම්භ කරන බවත් එම ප්‍රදේශවල නිවාස ඉදිකිරීම්, සංවර්ධනය හා උද්ගත...

මහින්දගේ ප්‍රකාශ කෙසේ හෝ බලය ලබාගන්නටයි

මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශ කෙක්කෙන් හෝ කොක්කෙන් බලය ලබා ගැනීම සඳහා කරනු ලබන ප්‍රකාශ යැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා...

Latest Articles