Saturday, November 16, 2024
Home පුවත්

පුවත්

සූර්ය බල විදුලි උත්පාදනයේ නීතිමය බාධා ලිහිල් කෙරේ

ගෘහස්ථ වහලක සවිකරනු ලබන සූර්යබල විදුලි උත්පාදනයන් ප්‍රවර්ධනය කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නීතිමය රාමුවක් හඳුන්වාදීමට සූදානම් වෙයි. ඒ අනුව සූර්යබලය මත පදනම්ව විදුලිය...

රාජපක්ෂ රට යන්න අවුරුදු දෙකට කෝටි 230ක් ගිලළා

මහින්ද රාජපක්ෂ ජනපති සමයේදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ සිදු වූ අක්‍රමිකතා කිහිපයක් පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවට අද (30දා) හෙළි කළේය. විදේශ...

ලක්ෂ 83ක විදෙස් මුදල් රේගුවේ හිරවෙයි

රුපියල් ලක්ෂ 83ක් පමණ වටිනා විදෙස් මුදල් තොගයන් නීති විරෝධී අයුරින් පාකිස්තානයට ගෙන යෑමට උත්සාහ කළ පාකිස්තාන ජාතිකයන් දෙදෙනෙක් කටුනායක ගුවන්තොටුපොළ රේගුවේ අත්අඩංගුවට පත්ව...

හෙට වෛද්‍ය වර්ජනයක්

හෙට උදෑසන 8.00 සිට දිවයින පුරා වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ, අද පෙරවරුවේ පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ...

කාන්තාවන් හා ළමූන් සවිබල ගැන්වේ

ඉදිරි වසර පහ තුළ කාන්තාවන් හා ළමූන් සවිබල ගැන්වීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු ඇමැති චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය...

මත්තල ණය කටුනායකින් ගෙවයි

මත්තල ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා ලබාගත් ණය කටුනායක ගුවන් තොටුපොළේ ආදායමෙන් ගෙවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අමාත්‍යවරයා...

හිටපු නියෝජ්‍ය පොලිස්පති රිමාන්ඩ්

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කේ.එල්.එන්.සරත්චන්ද්‍ර දෙසැම්බර් 6 වැනි දා තෙක් රිමාන්ඩ් කිරිමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (23) නියෝග කළේය. පොලිස් විශේෂ කාර්ය බළකායට අයත්...

රථවාහන වැරදි 7කට අවම දඩය රු 25000යි

රථ වාහන වැරදි 7ක් සඳහා අවම දඩ මුදල රුපියල් 25,000/- ක් දක්වා ඉහළ දැමිය යුතු බවට අද (21දා) පැවති සාකච්ඡාවකදී එකඟත්වයට පැමිණ තිබේ. 2017 අයවැය...

Latest Articles