Wednesday, November 20, 2024
Home පුවත්

පුවත්

සයිටම් ජනසතු කරන තුරු අරගල – නලින්ද හේරත් පවසයි

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හා නෙවිල් ප්‍රනාන්දු රෝහල ජනසතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එයින් මෙපිට කිසිදු විසඳුමක් සඳහා තම සංගමය හෝ...

ඒකාබද්ධ විපක්ෂයේ මුට්ටිය දමා බැලීම

28වැනිදා පා ගමනේ අරමුණ අලුත් පක්ෂයක් සාදා ගැනීම සඳහා ජනතාව ඔවුන් සමග සිටීද යන්න සොයාබැලීමට මුට්ටිය දමා බැලීමක් යැයි ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපති ශාන්ත...

ලසන්ත ඝාතන සැකකරු රියදුරු විසින් හඳුනා ගැනේ..

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ සාජන්ට් මේජර්වරයෙක් පසුගියදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහුව අද...

විග්නේෂ්වරන් මොරගහකන්දේ අයිතිය උතුරු පළාත් සභාවට ඉල්ලයි..

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා, මොරගහකන්ද ජලාශයේ ජලය උතුරට ලබාදෙන විට එම ව්‍යාපෘතියේ යම් අයිතියක් උතුරු පළාත් සභාවට ද ලබාදිය යුතු බව ජපානයේ...

පාද යාත්‍රාවට මාවනැල්ල තහනම් වෙයි..

ජනසටන නමින් ඒකාබද්ධ විපක්ෂ්ය විසින් හෙට(28) පැවැත්වීමට නියමිත පාද යාත්රානව මාවනැල්ල නගරයට ඇතුළුවීම වළක්වාලමින් අද(27) තහනම් නියෝගයක් මාවනැල්ල මහේස්ත්රායත් එල්.ඒ. මහින්ද මහතා නිකුත් කර...

උල්පත් මරා කන්ද මරා දමනතුරු කෙලෙස බලා සිටිමුද?

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ බෙලිඅත්ත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇල්දෙණිය ග‍්‍රාම නිලධාරී වසමේ මාතර දිස්ත‍්‍රික්කයට මායිම්ව පිහිටා ඇත 1940 රක්ෂිත වනාන්තරයක් ලෙස නමි කර ඇති මහයාය වනානතරය...

ගීතාට මන්ත්‍රීධූරය අහිමි වෙයි..?

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය ද්විත්ව පුරවැසිබවින් ඉවත්වීමට ස්විට්සර්ලන්ත අධිකාරියෙන් ඉල්ලා සිටි බව දැන්නුව ද ඇගේ පුරවැසිබව ඉවත් කළ බව සනාථ කරමින්...

හොල්සිම් සමාගම තායිලන්තයට විකිණෙයි..

ඇමරිකානු ඩොලර් මිලියන 400 කට ශ්‍රී ලංකාවේ ලෆාජ්හොල්සිම් ව්‍යාපාර ඒකකය වන හොල්සිම් ලංකා මිල දී ගැනීමට තායිලන්තයේ Siam City සිමෙන්ති පොදු සමාගම සමඟ ගිවිසුමකට...

Latest Articles