Saturday, April 27, 2024
Home පුවත්

පුවත්

ජර්මනියෙන් යූරෝ මිලියන 13 ක ප්‍රදානයක්..

මෙරට ව්‍යාපෘති 05ක් ක්‍රියාත්මක කිරීම සඳහා ජර්මානු රජය යුරෝ මිලියන 13ක ප්‍රදානයක් සිදු කර තිබේ. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපතිවරයා අද(25) මුදල්...

වර්ජනය අසාධාරණයි – කිරිඇල්ල කියයි

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම අසාධාරණ බව විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. මහනුවර ප්‍රදේශයේ පැවති...

කැන්ගරු – සිංහ පළමු ගැටුම අද

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම  හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වේ. ඒ අනුව පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී උදෑසන 10.00ට තරගය ආරම්භ...

පාද යාත්‍රා ගිහින් ආණ්ඩු පෙරලන්න බෑ – මරික්කාර්

ජනතාව අගොස්තු මාසේ 17 වැනිදා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව පත් කර ගත්තා .ඒ  ආණ්ඩුව පත් කර ගත්තේ අවුරුදු 5 කට . ඒ නිසා...

ශ්‍රීලනිප පරාජය වූ මන්ත්‍රීවරුන්ට නව තනතුරු

ශ්‍රීලංකා නිදහස් පක්ෂුයේ හිටපු අමාත්‍ය වරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට නව තනතුරු ලබා දීමට කටයුතු සුදානම් වන බව වාර්ථා වෙනවා විශේෂ කරුණ වන්නේ...

ලංගම සේවකයින් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ චක්‍රලේඛය නිකුත් වෙයි..

ලංගම සේවක සංඛ්‍යාව හරි අඩකින් අඩු කිරීමට ස්වේච්චාවේන් විශ්‍රාම යැවීමේ චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර එ මගින් මුළු මගී ප්‍රවාහන සේවයම බහු ජාතික සමාගමකට...

අ.පො.ස(සා/පෙ)විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

2015 අ.පො.ස(සා/පෙ)විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද(25)දිනයේ නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා පවසයි. ඒ අනුව නැවත සමීක්ෂණය කරන ලද ප්‍රතිඵල www.doenets.lk හෝ  ...

සීමා වාසික වෛද්‍ය පත්වීම් 1034 ක් හෙට පිරිනැමේ..

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් සඳහා හෙට දිනයේ පත්වීම් ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. හෙට(26)  පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම පත්වීම් ලබාදීමට කටයුතු යොදා ඇති...

Latest Articles