Tuesday, May 7, 2024
Home පුවත්

පුවත්

මධ්‍යම ආණ්ඩුවේ දාසයින් වෙන්න අපිට බෑ – විග්නේෂ්වරන්

මධ්‍යම ආණ්‌ඩුවේ දාසයන් ලෙස දෙමළ ජනතාවට ජීවත් විය නොහැකි බව උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා ලෝක බැංකු නියෝජිත පිරිසක්‌ හමුවේ ප්‍රකාශ...

ඩීව් සහ ගජධීර පාද යාත්‍රාවට නෑ

ඩිව්ගුණසේකර සහ චන්ද්‍රසිරි ගජධීර යන මහත්වරුන් හැරුණුවිට කොමියුනිස්ට් පක්ෂයේ සියලුමදෙනා 28 වන දින පාදයාත්‍රාවට එකතුවන බව සමාජවාදී ජනතා පෙරමුණේ මහලේකම්,ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති...

වරාය අධිකාරියට ඉසිලිය නොහැකි කෝටි 13000 ක ණය බරක්..

පසුගිය රජය හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා චීන රජයේ බැංකුවකින් ලබාගෙන ඇති රුපියල් මිලියන එක්ලක්ෂ විසිනවදහස් අටසිය හතළිස් අටක (මිලි. 1,29,848) ණය මුදල ශ්‍රී ලංකා...

සෝභිත හිමිට ප්‍රතිකාර කල වෛද්‍යවරුන්ගෙන් ප්‍රකාශ ගන්න අධිකරණයෙන් නියෝග.

අපවත් වී වදාළ අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් ශ්‍රී ලංකාවේ රෝහල්වල වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගන්නා මෙන් අධිකරණය නියෝගයක්...

පාද යාත්‍රාවෙන් පසු මහින්දානන්ද ආණ්ඩුවට..?

මහින්දවාදීන්ගේ පාද යාත්‍රාවෙන් පසුව ශ්‍රි ලනීපයේ මෛත්‍රී පාර්ශ්වයට එක්වී සම්මුතික ආණ්ඩුවේ ඇමතිධුරයක් ලබා ගැනීමට මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා තීරණයක් ගෙන ඇතැයි වාර්තා වෙයි. ඒ වෙනුවෙන් පසුගිය...

ලංකාවේ තැඹිලි වලට එංගලන්තයෙන් විශාල ඉල්ලුමක්..

ශ්‍රීලංකාවේ තැඹිලි සඳහා එංගලන්තයේ ලන්ඩන් නගරයේදී විශාල ඉල්ලුමක්‌ හිමිව ඇති බවට තොරතුරු වාර්තාවනවා. බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලයේ සහය ඇතිව පළමු වරට ව්‍යාපාරික සමාගම් කිහිපයක්‌...

ජාතික රූපවාහිණියට මහින්දගෙන් කෝටි තුනක පොල්ලක්

පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ජාතික රූපවාහිනි සංස්ථාව රුපියල් තුන්කෝටි හතලිස් හත් ලක්ෂයකට (රු.34,719,750) අධික වටිනාකමක් ඇති දැන්වීම් නොමිලේ ප‍්‍රචාරය කරවා ඇති බව...

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අධ්‍යක්ෂ තනතුරු ගත් දෙදෙනෙකු ගැන පොලිස් පරීක්ෂණ..

ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර වංචා සහගත ලෙස ජාතික ප්‍රවාහන කොමිසමේ අධ්‍යක්‍ෂ තනතුරු දෙකක්‌ ලබාගත් නිලධාරීන් දෙදෙනකු ගැන වාර්තා වෙන අතර, ඒ දෙදෙනා ගැන...

Latest Articles