Wednesday, November 20, 2024
Home පුවත්

පුවත්

රවිරාජ් නඩුව සැප්තැම්බර් 08

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති විත්තිකරුවන් 03 දෙනෙකු නොමැතිව එම නඩුව සැප්තැම්බර් මස 08 වැනිදා සිට විභාග කිරිමට...

සරසවියේ 13000 ක් අද සිට වර්ජනයේ..

සියලුම විශ්වවිද්‍යාලයන්හි දහතුන් දහසක්‌ පමණ වන අනධ්‍යයන කාර්ය මණ්‌ඩල සාමාජිකයන් අද සිට අඛණ්‌ඩ වැඩවර්ජනයක්‌ ආරම්භ කරනවා. අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති ඒකබද්ධ කමිටුවේ සම සභාපති...

කැනඩා විදේශ ඇමති අද දිවයිනට

කැනඩා විදේශ අමාත්‍ය ස්ටෙෆන් ඩියෝන් මහතා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. නිල සංචාරයක් සඳහා කැනඩා විදේශ අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වසර 13ට  පසුවවීම විශේෂත්වයකි. හෙට දිනයේ...

මොරගහකන්ද ව්‍යාපෘතියට මෛත්‍රී කැපවූ නමුත් එය මගේ වැඩක් – මහින්ද කියයි

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය මහින්ද චින්තනයේ පැවති තමාගේ වැඩපිළිවෙළක් බව හිටපු ජනාධිපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එයට යුද්ධය පැවති වකවානුවේ යුද්ධයට විශාල මුදලක් වැයකරද්දී පවා...

අවුරුදු 05 ම රට වටේ ගියත් ආණ්ඩුව පෙල්ලන්න බෑ – හරීන්

ඉහළ සිටි පිරිසක් අද පාරට බැස ඇති බවත්,පාරට බැස්ස පමණින් ආණ්ඩු පෙරළිය නොහැකි බවත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා...

මධ්‍යම ආණ්ඩුවේ දාසයින් වෙන්න අපිට බෑ – විග්නේෂ්වරන්

මධ්‍යම ආණ්‌ඩුවේ දාසයන් ලෙස දෙමළ ජනතාවට ජීවත් විය නොහැකි බව උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා ලෝක බැංකු නියෝජිත පිරිසක්‌ හමුවේ ප්‍රකාශ...

ඩීව් සහ ගජධීර පාද යාත්‍රාවට නෑ

ඩිව්ගුණසේකර සහ චන්ද්‍රසිරි ගජධීර යන මහත්වරුන් හැරුණුවිට කොමියුනිස්ට් පක්ෂයේ සියලුමදෙනා 28 වන දින පාදයාත්‍රාවට එකතුවන බව සමාජවාදී ජනතා පෙරමුණේ මහලේකම්,ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති...

වරාය අධිකාරියට ඉසිලිය නොහැකි කෝටි 13000 ක ණය බරක්..

පසුගිය රජය හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා චීන රජයේ බැංකුවකින් ලබාගෙන ඇති රුපියල් මිලියන එක්ලක්ෂ විසිනවදහස් අටසිය හතළිස් අටක (මිලි. 1,29,848) ණය මුදල ශ්‍රී ලංකා...

Latest Articles