Uncategorizedපුවත් ඖෂධ මිල ඉහලට..රෝගින් කබලෙන් ලිපට.. By Jagath Wijewardana - April 9, 2022 0 733 FacebookTwitterPinterestWhatsApp ඖෂධ මිල 20%කින් ඉහල දැමීමට ඖෂධ ආනයනකරුවන්ට අවසර ලබා දේ. මීට පෙර මිල වැඩිකල ඖෂධ සඳහා එය අදාල නොවන බව (NMRA) ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.