පුවත් සියලු පාසල් සතියේ දින පහම.. By Jagath Wijewardana - August 13, 2022 0 367 FacebookTwitterPinterestWhatsApp රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් අගෝස්තු 15 වන සඳුදා දින සිට සතියේ දින පහම පැවැත්වීමට තීරණය කෙරේ. ▪️ඉදිරි තෙමස තුළ විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම් පාසල් කාලයෙන් පරිබාහිරව කිරීමටත් පාසල්වල පැවැත්වෙන උත්සව තවදුරටත් සීමා කිරීමටත් උපදෙස්.