Uncategorizedපුවත් මත්පැන් මිල ඉහළට… By Jagath Wijewardana - June 1, 2022 0 556 FacebookTwitterPinterestWhatsApp වැට් බදු ඉහළ නැංවීම හේතුවෙන් අද සිට මත්පැන් මිල ඉහළ නැංවීමට නිෂ්පාදන සමාගම් තීරණය කර තිබෙනවා. ඒ අනුව, මත්පැන් බෝතලයක මිල රුපියල් 520 කින් හා බියර් කෑන් එකක මිල රුපියල් 30 කින් ඉහළ නැංවීමටයි කටයුතු යොදා ඇත්තේ.