මියන්මාරයේ චීන පතල් ව්‍යාපෘති සඳහා තර්ජන

0
476

මියන්මාරයේ චීනයේ අනුග්‍රහය ලබන පතල් ව්‍යාපෘති නවත්වන ලෙස තර්ජන එල්ල වී ඇති බව වාර්තා වේ.

එහි සාලින්ග්යි කලාපයේ කණ්ඩායම් 16 කින් සමන්විත සටන්කාමී සමූහයක් විසින් මෙම තර්ජනය සිදුකර ඇත.

සාලින්ග්යි හි චීනය විසින් පවත්වාගෙන යනු ලබන තඹ පතල් මෙහෙයුම් නවත්වන ලෙස ඔවුන් අනතුරු අඟවා ඇති බව පැවසේ.

සාලින්ග්යි යනු චීනය විසින් පවත්වාගෙන යනු ලබන Letpadaung, Sapetaung සහ Kyesintaung තඹ ආකරවල නිවහන වන අතර සාලින්ග්යි සහ යින්මාබින් හි විරෝධී කණ්ඩායම් විසින් පතල්කරුවන්ට සිය මෙවලම් අතහැර මැයි මස 5 වැනි දිනට පෙර සිවිල් ව්‍යාපාරයට සම්බන්ධ වන ලෙස ඉල්ලා ඇතැයි ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here