යොහනිගෙන් ඩොලර් මිලියනයක්.

0
1398
yohani

“අඳුරට ශාප නොකර පහනක් දල්වන්න” රට තුළ පවතින ආර්ථික අර්බුදය සඳහා සහාය දැක්වීමට ඩොලර් මිලියනයක මුදලක් පරිත්‍යාග කිරීමට ඉදිරියේදී බලපොරොත්තු වන බව ජනප්‍රිය ගායන ශිල්පිනී යොහානි ද සිල්වා පවසයි.

පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් අසීරුතාවයට පත්ව ඇති පිරිස් සඳහා තම යූ ටියුබ් නාළිකාවේ සහ අනෙකුත් නාළිකා ඉදිරි මාස තුනේ ලැබෙන ආදායම මෙරට ආහාර සහ ඖෂධ ලබාගැනීමට පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව ඇය පැවැසුවාය.

මුහුණු පොත ඔස්සේ සටහනක් තබමින් ඇය වැඩිදුරටත් පවසන්නේ කලාකාරිනියක ලෙස තම වෘත්තීය ජීවිතය තුළ දේශපාලනය හා කිසිඳු ගනුදෙනුවක් නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here