පුවත් අරගල භූමියේ දැවෙන ප්‍රශ්නයකට තරුණයෙකුගෙන් විසඳුමක්…. By Jagath Wijewardana - April 16, 2022 0 745 FacebookTwitterPinterestWhatsApp අරගල භූමියේ අඛණ්ඩව අරගලයේ යෙදී සිටින තරුණයන්ට ඇති ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ විදුලිය නොමැති වීම හේතුවෙන් ජංගම දුරකතන යළි ආරෝපනය කර ගැනීමට නොහැකි වීමය. ඒ සදහා පිළිතුරක් ලෙස තරුණයකු විසින් පවර් බෑන්ක් 200ක් එම තරුණයන්ට ලබා දීමට පියවර ගෙන තිබිණ.