Monday, April 29, 2024

අරගල භූමියේ දැවෙන ප්‍රශ්නයකට තරුණයෙකුගෙන් විසඳුමක්….

අරගල භූමියේ අඛණ්ඩව අරගලයේ යෙදී සිටින තරුණයන්ට ඇති ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ විදුලිය නොමැති වීම හේතුවෙන් ජංගම දුරකතන යළි ආරෝපනය කර ගැනීමට නොහැකි වීමය.

ඒ සදහා පිළිතුරක් ලෙස තරුණයකු විසින් පවර් බෑන්ක් 200ක් එම තරුණයන්ට ලබා දීමට පියවර ගෙන තිබිණ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles