ජනපති අද හෙටම ජාතිය අමතන ලකුණු…

0
698

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සතියේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ ජනාධිපතිවරයා ජාතිය ඇමතීමක් හෝ මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවා අදහස් දැක්වීමක් සිදුකිරීමට නියමිත බවයි. 

එහිදී වත්මන් ආර්ථීක තත්ත්වය සම්බන්ධයෙන් හා දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කරනු ඇති බවටයි වාර්තා පළ වන්නේ.

අද දින පැවැත්වෙන උද්ඝෝෂණය එහිදී තීරණාත්මක සාධකයක් වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here