පුවත් රන්ජන්ට සමාව…! By Manorama Weerasinghe - July 16, 2022 0 707 FacebookTwitterPinterestWhatsApp රන්ජන් රාමනායක මහතා හට ජනාධිපත් සමාව ප්‍රදානය කිරීමට පත්කළ ජනපත් රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇතැයි වාර්තා වේ. රාමනායක මහතා අධිකරණයට අපහාස කොට බන්ධනාගාර ගතකර වසරක් ඉක්මවා ඇත.