Sunday, May 5, 2024

රන්ජන්ට සමාව…!

රන්ජන් රාමනායක මහතා හට ජනාධිපත් සමාව ප්‍රදානය කිරීමට පත්කළ ජනපත් රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇතැයි වාර්තා වේ.

රාමනායක මහතා අධිකරණයට අපහාස කොට බන්ධනාගාර ගතකර වසරක් ඉක්මවා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles