U19 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගීවන අර්ධ අවසන් පූර්ව තරගය අද

0
430

වයස අවුරුදු 19 න් පහල එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවන අර්ධ අවසන් පූර්ව වටයේ තරගය අද පැවැත්වෙනවා.

ඒ ඇෆ්ඝනිස්ථානයට එරෙහිවයි.

බටහිර ඉන්දීය කොදෙව් හි පැවැත්වෙන 19 න් පහල එක්දින ලෝක කුසලාන තරගාවලියේ මුලික වටයේදී ස්කොට්ලන්තය, ඔස්ටේ්‍රලියාව සහ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජය කල ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඩී කාණ්ඩයෙන් අපරාජිතව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here