පුවත් බහුතරය තියෙන්නේ අපිට – සාගර කියයි.. By Jagath Wijewardana - April 25, 2022 0 646 FacebookTwitterPinterestWhatsApp පාර්ලිමේන්තුවේ බහුතර බලය ආණ්ඩුව සතුව ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය . බහුතර බලය ඕනෑම අවස්ථාවක පෙන්වීමට සූදානම් යැයිද ඔහු සඳහන් කළේය.