කාළගුණේ අවධානම්…

0
424

ඉදිරි දින කිහිපයේදී අධික වැසි සහිත කාලගුණ තත්ත්වයක් පිළිබඳව සහ ගංවතුර අවදානමක් සම්බන්ධයෙන් පුර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ.

▪️බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි අපේක්ෂා කෙරේ.

▪️පුත්තලම සහ මන්නාරම නගර ජලයෙන් යටවිය හැකි බවටත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කෑගල්ල,මහනුවර,මාතලේ සහ රත්නපුර යන දිස්ත්‍රික් වලට නායයෑමේ අනතුරු හැගවීම් නිකුත් කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here