Friday, April 26, 2024

අමාත්‍ය මණ්ඩලය ක්‍රියාත්මකයි. අස්වීම බොරුවක්! මුදල් බන්දුලට දෙන්න යයි…

යම් අමාත්‍යවරයෙකු සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දිය යුත්තේ ජනාධිපතිවරයාට මිස අගමැතිවරයාට නොවන බව නීති විශාරදයෝ පෙන්වා දෙති.

එසේ හෙයින් පවතින ආණ්ඩුව තවත් ක්‍රියාත්මක බවත්, කල්මැරීමේ උපක්‍රමයක් ලෙස පෙනෙන බවත් එහිදී අදහස් පළවිය.

කෙසේ නමුත් පවතින තත්ත්වය යටතේ ජනාධිපති සහ අගමැති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතාදිගටම කටයුතු කරන අතර මුදල් අමාත්‍ය ධුරයට බන්දුල ගුණවර්ධන මහතාගේ නම යෝජනා වී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles